2025 අගෝස්තු 15 සිකුරාදා, 02:25
නවතම පුවත්

ප්‍රවේසමෙන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෝ මෙරටින්

සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර තිබෙන්නේ ආසියානු කලාපයේ පැතිර යමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින්ද හඳුනා ගෙන ඇති බවයි . වෛද්‍ය පර්යේෂණ ආයතනය කොවිඩ් ප්‍රභේදයන් හඳුනා ගැනීමට සිදු කළ පරීක්ෂණවලින් ඔමික්‍රෝන් ප්‍රභේදයට අයත් උප-ප්‍රභේද කිහිපයක් වන දැනට ආසියානු කලාපයේ පැතිරයන LF.7, XFG සහ MV.1 යන ප්‍රභේද මෙසේ හඳුනාගෙන ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොලමුල්ල මහතා පැවැසීය. පසුගිය මැයි මාසයේදී වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස විභාග අංශය වෙත ලැබුණු සියලුම කොරෝනා සාම්පලවල ජීනෝම් විශ්ලේෂණය සාර්ථකව සිදු කළ බවත් මෙම වාර්තාව අනුව හඳුනාගෙන ඇත්තේ Omicron ප්‍රභේදයට අයත් උප-ප්‍රභේද කිහිපයක් (LF.7, XFG සහ MV.1) බවට තහවුරු කර බවත් හෙතෙම කීවේය.

චීනය, සිංගප්පූරුව, හොං කොං, සහ ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල මෙම ප්‍රභේද මේ වන විට ව්‍යාප්තව පවතින බවත්, ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා වෛරසය සක්‍රීයව පැතිර නොමැති බවට පැහැදිලිව තහවුරු වන බවත් හෙතෙම පැවැසීය

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories