2026 මාර්තු 25 බදාදා, 10:54
නවතම පුවත්

ප්‍රවීන ගායිකා චන්ද්‍රා ද සිල්වා වීරසිංහ දිවි සැරිය නිම කරයි .

ප්‍රවීන ගායිකා චන්ද්‍රා ද සිල්වා වීරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ .ඒ මහත්මිය අද උදෑසන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හී දී අභාවප්‍රාප්තවන විට 88වැනි වියෙහි පසු විය.

පින්සිදුවන්නේ අනේ බාල ළමුන්නේ ( C.T. ප්‍රනාන්දු සමග), අත මිට කාසි පනම්‍ ( ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා මහතා සමග), ජය සිරි මහ බෝධි රජා- මගෙ හෙළ බිම සෙවන කලා, චන්දා වගේ මෙ රූ නීළඹරේහී, හිනැහේවී පොඩි දියණී සංජීවනී… වැනි ජනප්‍රිය ගීත රැසක් චන්ද්‍රා ද සිල්වා වීරසිංහ මහත්මිය විසින් ගායනා කර තිබේ.

ගුවන්විදුලියේ ළමා ගායිකාවක ලෙස ගායන ලෝකයට අවතීර්ණ වූ ඇය ශ්‍රේණිගත සරල ගී ගායිකාවක ලෙසද,
‘සුහද දිවි පිදුම” ඇතුළු චිත්‍රපට ගනනාවක එච්. ආර්. ජෝතිපාල, සිඩ්නි ආටිගල ඇතුළු ප්‍රවීණ ගායකයන් රැසක් සමග ද ගී ගයා ඇත.

චන්ද්‍රා ද සිල්වා වීරසිංහ මහත්මිය ප්‍රවීන නිවේදිකා හා ගායිකා සංජීවනී වීරසිංහ මහත්මියගේ මැණියන් ද වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories