2025 ජූනි 22 ඉරිදා, 03:47
නවතම පුවත්

ප්‍රවීන්ට ක්‍රිකට් තහනමක්

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී නීති සංග්‍රහයේ 2, 4, 7 වැනි වගන්තිය උල්ලංඝනය කළ බව පිළිගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම හට වසරක ක්‍රිකට් තරග තහනමක් පනවා එය මාස හයකට අත්හිටුවීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව ඔහුට මාස හයක කාලයක් යනතුරු කිසිදු ආකාරයේ ක්‍රිකට් තරගයක් සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇත.

ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව එල්ල වී ඇති චෝදනා වනුයේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සම්බන්ධයෙන්ය.

ඒ අනුව විමර්ශනයකට අදාළ වියහැකි සාක්‍ෂි සොයාගැනීමට හේතුවිය හැකි ලේඛන හෝ වෙනත් තොරතුරු සැඟවීම, විකෘති කිරීම හෝ විනාශ කිරීම ඇතුළුව අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් සිදු කරනු ලබන ඕනෑම පරීක්‍ෂණයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම දූෂණ විරෝධී නීති සංග්‍රහයේ 2, 4, 7 වගන්තියට අයත් වේ.

ප්‍රවීන් ජයවික්‍රම වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයකු වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 5කට එක්දින තරග 5කට සහ විස්සයි විස්ස තරග 5කට ක්‍රීඩාකර ඇති අතර එහිදී ටෙස්ට් කඩුලු 25ක් එක්දින කඩුලු 5ක් සහ විස්සයි විස්ස කඩුලු 2ක් ලබාගැනීමට සමත් වී ඇත

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories