2026 මාර්තු 18 බදාදා, 18:34
නවතම පුවත්

ප්‍රභාකරන්ගේ රුව යොදා මැතිවරණ ප්‍රචාරක පත්‍ර බෙදූ අපේක්ෂකයාට වැඩ වරදී

මුලතිව් මුල්ලියාවලෙයි නැගෙනහිර පළාතෙන් මෙවර ප්‍රාදේශීය සභාවට තරග වදින අපේක්ෂකයෙකු කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් සමග ඔහුගේ ඡායාරූපයක් යොදා මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් බෙදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුලතිව් මුල්ලියාවලෙයි පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මෙම අපේක්ෂකයා මුලතිව් මුල්ලියාවලෙයි නැගෙනහිර පළාතේ සියලුම නිවෙස් වලට එම ප්‍රචාරක පත්‍රිකාව බෙදාහැර ඇති අතර පොලිසිය එම නිවෙස් වලට ගොස් එම පත්‍රිකා රැසක් එකතු කරගෙන තිබෙන අතර, එම පත්‍රිකා ළඟ තබාගෙන සිටි පුද්ගලයන් කීප දෙනෙකුගෙන්ම ප්‍රශ්නකොට ඇති අතර ඒවා බෙදා හරින ලද පුද්ගලයන්ගේ තොරතුරුද පොලිසිය විසින් එක්රැස් කරගෙන ඇත.

අදාළ අපේක්ෂකයාට පොලිසිය වෙතපැමිණෙන ලෙස පණිවුඩ යවා ඇති අතර ඔහු පොලිසිය වෙත නොපැමිණෙන්නේ නම් ඔහුව අත් අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවද මුල්ලියාවලෙයි පොලිසිය ප්‍රකාශ කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories