2026 මාර්තු 21 සෙනසුරාදා, 00:39
නවතම පුවත්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

වල්පොල ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

අද (01) පෙරවරුවේ රඹුක්කන සිට කොළඹ කොටුව බලා පැමිණි දුම්රියේ එංජිමේ මෙලෙස කාර්මික දෝෂයක් හටගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

මේ වන විට එම දුම්රිය රාගම දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් ඇති බව සඳහන්ය.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය ප්‍රමාද වී ධාවනය කෙරෙනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories