ප්‍රදේශ තුනකදී සිදු වූ යතුරුපැදි අනතුරුවලින් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම මාරක අනතුරු මහදෙණිය, පලාලි සහ ඉබ්බාගමුව යන ප්‍රදේශ වලදී සිදුවූ බවය.