මේ වන විට මුළු දිවයිනටම බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ඒ අනුව කළු, කැළණි, ගිං සහ අත්තනගලු ගංගා ආශ්‍රිත පහත් බිම්වල පදිංචි ජනතාවට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.