2025 අගෝස්තු 15 සිකුරාදා, 21:29
නවතම පුවත්

ප්‍රතිසංස්කරණ ඉටු කිරීමට සමත් එක ම කණ්ඩායම සමගි ජන බලවේගයයි.

සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම එකට එක්ව සකස් කරන ලද ‘බංකොලොත්භාවයෙන් රට ගොඩ ගැනීමේ ආර්ථික සැලසුම් යෝජනා සහිත Blueprint 3.0 ආර්ථික සැලසුම’ (04) කොළඹ දී ජනගත කළ අවස්ථාවේ දී ය.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයින් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂිම් යන අය එක්ව සිටියහ.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්, ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ හදිසි අවශ්‍යතාව සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ඒකාබද්ධ දේශපාලන නායකත්වයක අවශ්‍යතාව අවධාරණය කරමින් පැමිණ සිටි පිරිස අමතන ලදී.

‘‘අතීතයේ ශ්‍රී ලංකාව සතුව බොහෝ අපේක්ෂා දල්වන සුළු සැලසුම් පැවතිය ද, ඒවා ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ම අසාර්ථකත්වයට පත්වුණා. ජාතියේ ප්‍රගතියට තියෙන ප්‍රධානතම බාධක දේශපාලන අවස්ථාවාදය සහ ස්වාර්ථය යි. එය පිටුදැකීම වෙනුවෙන් අපි තීරණාත්මක ක්‍රියාමාර්ග සඳහා වන ඇරයුම් ඉදිරිපත් කරනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉටු කිරීමට සමත් එක ම කණ්ඩායම සමගි ජන බලවේගය සතුයි. ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න සහ කබීර් හෂිම් ඇතුළු එහ ආර්ථික කණ්ඩායම සර්වග්‍රාහී වර්ධනය, පොදු සමෘද්ධිය සහ තිරසර ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති සංවර්ධනයේ පෙරමුණේ ගෙන සිටින අය යි.

ශ්‍රී ලංකාව නැවත ගොඩගැනීමේ දී රටේ ගැඹුරින් මුල් බැස ගත් අභියෝග සඳහා විසඳුම් ලබා දීමට විස්තීරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණක් සමගින් පාර්ලිමේන්තුවේ පැහැදිලි සහ ඒකාබද්ධ ජනවරමක් ද අවශ්‍ය යි. මෙවර ජනාධිපතිවරණයේ දී ඔබ තමුන්සේලාගේ වගකිම වන්නේ අදාළ සැලැස්ම සහ ඒ පිටුපස සිටින කණ්ඩායම යන දෙ අංශයම සැලකිල්ලට ලක් කිරීම යි.’’

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories