ප්‍රචාර නීති උල්ලංඝනය කරමින් පක්ෂ වල නම් සහ ලකුණු මුද්‍රණය කරන ලද ටී ෂර්ට් ඇදගෙන ප්‍රචාරක කටයුතු තහනම් බවත් එම පක්ෂයේ සාමාජිකයන් 20 -50 කට ආසන්න ප්‍රමාණයක් සති පොළවල් වල,වෙළද සැල් සහ නිවාස වලට ගොස් වාහන ස්ටිකර් බෙදමින් මැතිවරණ ප්‍රචාරක නිති උල්ලංඝණය කරනමින් කටයුතු නොකල යුතු බව පැවසේ.
එමෙන්ම දේශපාලන පක්ෂයක නම සහ ලකුණ යෙදු ටීෂට්,ජංගම ප්‍රචාරක ප්‍රදර්ශනය පොලීසියට යටතට ගැනෙන බවත් වාහන වල අලවා තිබෙන ස්ටිකර් ඉවත් කිරිමට දිවයිනෙ සැම පොලිස් ස්ථානවලට දැනුම් දි ඇත .මෙවැනි නීති උල්ලංඝණය කරහොත් මැතිවරණ කොමිසමට සහා පොලිසියට පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව එම කොමිසමෙන් පවසයි.