2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:15
නවතම පුවත්

පළාත් සභා මැතිවරණ දිනයක් දෙන්නැයි මන්ත්‍රී රාසමානික්කම්ගෙන් ඉල්ලීමක්

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනයක් නිශ්චිතව ප්‍රකාශ කරන ලෙස මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා අද (17) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිටි අවස්ථාවේදීම ඔහු මෙම ඉල්ලීම සිදු කළා.

මන්ත්‍රීවරයා කියා සිටියේ, “ආණ්ඩුව පළාත් සභා මැතිවරණය තැබීමට සූදානම් බවත්, පනතේ ගැටලුවක් නිසා එය නොතබන බවත් ඇතැමුන් පවසනවා. එසේ නම්, අප එම ගැටලුව නිරාකරණය කර ගනිමු” යනුවෙන්. මැතිවරණය කල් දැමීමට හේතු වී ඇති නීතිමය ගැටලු කඩිනමින් විසඳා, මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසයි ඔහු මෙහිදී රජයට අවධාරණය කළේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories