2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:08
නවතම පුවත්

පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් ඕනෑ – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

පළාත් පාලන ආයතන විශේෂ විධි විධාන පනත් කෙටුම්පතේ 12 (ආ) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් විශේෂ බහුතරයකින් එය සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කථානායකවරයා මීට ටික වේලාවකට පෙර පැවසුවේ එහි සෙසු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බවයි.

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් විනිසුරුවන් දෙදෙනෙකු තීරණය කර ඇති බව කථානායකවරයා නිවේදනය කළේය.

කෙසේවෙතත්, එක් විනිසුරුවරයෙකු එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ප්‍රකාශ කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories