2026 මාර්තු 25 බදාදා, 01:39
නවතම පුවත්

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම ඊළඟ වසරේ (2025) ආරම්භයේදීම පළාත් පාලන මැතිවරණය පවත්වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත හේරත් ප්‍රකාශ කරයි.

ඒ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15) දා පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කරයි.

ඊට මුදල් වෙන් කිරීමට සිදුවන්නේ රජය ඉදිරිපත් කරන අය වැයෙන් බවත්, ඒ සඳහා මුදල් වෙන් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝගය අනුව ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සඳහා පළාත් පාලන මැතිවරණය ලබන වසරේදී පවත්වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය සඳහා ලබාදී තිබෙන නාමයෝජනා වෙනස් කිරීමට දැනට තිබෙන පළාත් පාලන පනත සංශෝධනය කළයුතු බවද, නව පාර්ලිමේන්තුව පත්වූවාට පසුව දේශපාලන පක්ෂවල එකඟතාව මත පළාත් පාලන පනත සංශෝධනයට අදාළ යෝජනාවක් ගෙනැවිත් ඒ ඔස්සේ කටයුතු කිරීමට සිදුවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා බාරදුන් බොහෝ අපේක්ෂකයන් මේ වනවිට විදෙස්ගතව ඇති අතර, සමහරු මියගොස් සහ ඇතැමුන් පක්ෂ මාරුකර ඇති බැවින් වඩා සාධාරණ ක්‍රමයකට යා යුතු බව වැඩි දුරටත්  පැවසුවේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories