ඉකුත් පැය 24 තුළ මැතිවරණ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් දෙදෙනෙක් හා ආධාරකරුවන් 08 දෙනෙක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව, අද උදෑසන 6.00ට අවසන් වූ පැය 24 තුළ පැමිණිලි 19ක් ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
