2025 අගෝස්තු 15 සිකුරාදා, 21:59
නවතම පුවත්

පස්සර බිබිල මාර්ගය සතියකට පසු විවෘත කරයි

පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යලි අද (24) දහවල් විවෘත කල බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි .

එසේ මාර්ගය දිවා කාලයේ රථ වාහන ධාවනය සදහා විවෘත කලද තවමත් එම ස්ථානයේ ගල්පර්වත කඩා වැටීමෙ අවධානම පවතින නිසාවෙන් පස්සර බිබිල මාර්ගය 13 කනුව ප්‍රදේශයේදී දිනපතාම මාර්ගය පස්වරු 6.00 සිට පසු දින 6.30 වනතෙක් වසා දමන බවද එම කාර්යාලයේ නිළධාරියකු සදහන් කළේය . 5.

බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ පස්සර බිබිල මාර්ගයේ 13කනුව ප්‍රදේශයේ දී ඉකුත් 11වන දින අලුයම 3.30ට පමන ඒ අසල ඉඉහල කදු මුදුනේ පිහිටි විශාල ගල්පර්වත පස්කදු ගස්කොළන් කඩා වැටී පස්සර බිබිල, මොණරාගල රථ වාහන

ධාවනය ට බාධා සිදුව තිබින .

මේ නිසාවෙන් පස්සර මොණරාගල, බිබිල බස් රථ පස්සර 13 කනුව ප්‍රදේශය තෙක් ධාවනය වූ අතර ගල්පර්වත කඩා වැටී තිබූ ස්ථානයේ ජනතාව පාගමනින් එතෙරට ගොස් පස්සර, බිබිල මොණරාගල බදුල්ල බස්‌රථ වලට ලගා වූහ .

මේ සදහා විකල්ප මාර්ග ලෙස පස්සර හිගුරුකඩුව බඩල්කුඹුර මාර්ගය, පස්සර බදුල්ල හරහා මහියංගණ බිබිල මාර්ගය පොලිසිය රථ වාහන රියදුරන් සදහා හදුන්වා දී තිබේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories