2025 අගෝස්තු 16 සෙනසුරාදා, 03:57
නවතම පුවත්

පස්වරු 2 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම මේ වනවිටත් පැවැත්වෙයි.

අද (14) උදෑසන 7ට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්ද විමසීම ආරම්භ වූ අතර, එය පස්වරු 4.00 දක්වා පැවැත්වේ.

ඒ අනුව අද පස්වරු 2 වන විට දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහත අයුරින් වේ.

ගම්පහ – 52%
කළුතර – 45%
මහනුවර – 50%
මාතලේ – 55%
නුවරඑළිය – 60%
ගාල්ල – 49 %
මාතර – 50%
හම්බන්තොට – 48%
යාපනය – 42%
කිලිනොච්චිය – 46.1%
මුලතිව් – 50%
මන්නාරම – 55%
බදුල්ල – 54%
රත්නපුර – 55%
කෑගල්ල – 50%
මඩකලපුව – 47%
දිගාමඩුල්ල – 42%
ත්‍රිකුණාමලය – 51%
කුරුණෑගල – 38%
පුත්තලම – 41%
අනුරාධපුරය – 52%
පොළොන්නරුව – 51%
මොනරාගල – 47%

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories