2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කෙරෙමින් පවතියි.
එයින් ඉදිරියෙන් සිටින්නේ ජාතික ජනබල වේගය යි.
මේ අතර පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරු කිහිපදෙනෙක් මේ වන විට නිකුත්කළ ප්‍රතිඵල අනුව පරාජය වී තිබේ.
දුමින්ද නදිසානායක ( අනුරාධපුරය )
එස් එම් චන්ද්‍රසේන ( අනුරාධපුරය )
පවිත්‍රාදේවි වන්නිආරච්චි (රත්නපුරය )
ප්‍රේමලාල් ජයසේකර (රත්නපුරය)
සංජීව එදිරිමාන්න (කළුතර )
කංචන විජේසේකර – (මාතර)
නිපුන රණවක – (මාතර)
මහින්ද අමරවීර – (හම්බන්තොට)
මනුෂ නානායක්කාර – (ගාල්ල)
රමේෂ් පතිරණ – (ගාල්ල)
ශෂීන්ද්‍ර රාජපක්ෂ – (මොණරාගල)
අසංක නවරත්න (කුරුණෑගල)
අනුර ප්‍රියදර්ශන යාපා (කුරුණෑගල)
ජොන්සටන් ප්‍රනාන්දු (කුරුණෑගල)
ශාන්ත බණ්ඩාර (කුරුණෑගල)
ඩී. බී. හේරත් (කුරුණෑගල)
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් (මාතලේ )