2025 අගෝස්තු 15 සිකුරාදා, 02:58
නවතම පුවත්

පලා ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,500ක් අත්අඩංගුවට

නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් නොවී සේවයට වාර්තා නොකර සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,500කට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ
ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතාගේ නියෝගයකට අනුව නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් නොවී සේවයෙන් පලාගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පසුගිය පෙබරවාරි 22 සිට ආරම්භ කෙරුණි.

ඒ අනුව ඊයේ (19) දිනය දක්වා කාලය තුළ සේවයෙන් පලා ගොස් සිටි ත්‍රිවිධ හමුදා සෙබළුන් 1,604 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ත්‍රිවිධ හමුදාව විසින් සිදුකළ මෙහෙයුම්වල දී 1,444 දෙනෙකු සහ පොලීසිය සිදුකළ මෙහෙයුම්වල දී 160 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් අත්අඩංගුවට ගත් පිරිස අතර යුද්ධ හමුදා සෙබළුන් 1,394 දෙනෙකු සිටින බවත් එමෙන්ම ගුවන් හමුදා සෙබළුන් 138 දෙනෙකු සහ නාවික හමුදා සෙබළුන් 72කු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories