2026 මාර්තු 24 අඟහරුවාදා, 21:35
නවතම පුවත්

පල්ලේකැලේ නිවසක සැක සහිත ඩිෆෙන්ඩර් රථයක්

මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැක සහිත ඩිෆෙන්ඩර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.රථය පරික්ෂා කිරීමේදි හෙළිව ඇත්තේ එය ලියාපදිංචි කර නොමැති බවත් චැසි අංකය හා එන්ජිම් අංකයද නොමැති බවය .

ඒ අනුව අදාළ ඩිෆෙන්ඩර් රථය නීතිවිරෝධිව එකලස් කරන ලද්දක් බවට තහවුරු වී තිබේ.නීතිවිරෝධීව සකස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් එම නිවෙස් හිමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගෙන ඇත්තේ ජයශ්‍රී උයන පල්ලේකැලේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories