2025 අගෝස්තු 17 ඉරිදා, 11:05
නවතම පුවත්

පරාටේ සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්: දැවැන්ත ව්‍යාපාරිකයින්ට දැඩි නීති

රුපියල් මිලියන 50 ඉක්මවූ ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයින් සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත පරාටේ නීතියෙන් ලබා දී තිබූ සහන කාලය අද (ජූනි 30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. මෙම තීරණය, විශාල ණය ලබාගත් ව්‍යාපාර සඳහා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මාවත විවෘත කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කළේ, මෙම වසරේ මාර්තු 31 වැනිදාට පෙර බැංකු සමග සාකච්ඡා ආරම්භ කළ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සඳහා පමණක් අදාළ සහනය හිමිවන බවයි.

නවතම පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

උණුසුම් පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories