2026 මාර්තු 20 සිකුරාදා, 13:56
නවතම පුවත්

පරණ ආණ්ඩුවල වැරදි කළ හැමදෙනාටම නීතිය ක්‍රියාත්මක වෙනවා – නලින්ද ජයතිස්ස

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ අල්ලස් කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය කාර්යභාර්ය නිවැරදිව ඉටු කරමින් ඇති බවයි .

ඒ අනුව,මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පැරණි ආණ්ඩුවල සිටි වැරදි කරන ලද සියලු දෙනාටම – විශේෂයෙන් දේශපාලඥයින් හා එම වංචා දූෂණවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට – නීතිය ක්‍රියාත්මක වනු ඇති බවයි .

වත්මන් ආණ්ඩුවට ජනතාව විසින් බලය ලබාදී ඇත්තේ ඒ සඳහා බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රක‍ාශ කර සිටියේ, එළඹෙන 16 වැනිදා කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවන බවයි .

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories