2026 මාර්තු 25 බදාදා, 07:57
නවතම පුවත්

පන්ති කාමරයකට සිසුන් උපරිම ප්‍රමාණය 25ක් – 30ක්! අගමැතිනිය පවසයි

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, පාසල් පන්ති කාමරයක සිසුන් සංඛ්‍යාව 25ත් 30ත් අතර ප්‍රමාණයකට සීමා කිරීමට කටයුතු කරන බවයි.

ඇය අවධාරණය කළේ, පන්ති කාමරයක ළමුන් 50ක් හෝ 60ක් සිටීමෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි බවයි.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දකුණු පළාතේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි. මෙම වැඩසටහන ගාල්ල දක්ශිණපාය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, එය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත් බලධාරීන් දැනුවත් කිරීමේ සිව්වන වැඩසටහන විය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories