කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පනත් කෙටුම්පත් 3කට ඊයේ (13) සිය සහතිකය සටහන් කර තිබේ.
ඒ අනුව විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍ය පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත් කෙටුම්පත්ට එලෙස කතානායක සිය සහතිකය සටහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම කෙටුම්පත් පසුගිය 3 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වුණි