2025 ජූලි 18 සිකුරාදා, 18:15
නවතම පුවත්

පක්ෂ අභ්‍යන්තරය උණුසුම් වෙයි – සජබේ ආසන සංවිධායකවරු තිදෙනෙක් ඉවත් වෙයි

මාතලේ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග ආසන සංවිධායකවරුන් තිදෙනකු, මාතලේ සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල සංවිධායක චම්පික විජේරත්න, රත්තොට ආසන සංවිධායක රංජිත් අළුවිහාරේ යන අය තම ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි රත්තොට ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍යය රංජිත් අළුවිහාරේ මහතා පැවසීය.

පක්ෂය මගින් දිගින් දිගටම වූ පීඩාකාරී කෙනෙහෙලිකම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ දෙනෙකු තම ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවත් ඔහු තව දුරටත් පැවසුවේය.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories