2025 ජූනි 21 සෙනසුරාදා, 17:19
නවතම පුවත්

නොවැම්බර් 07 දක්වා ලොහාන් රිමාන්ඩ්

මහනුවරදී, මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ නොවැම්බර් 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මහනුවරදී මුලින් අත්අඩංගුවට ගත් රත්වත්තේ ඊයේ(31) සවස මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට පෙර මිරිහාන පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබීය.

නුගේගොඩ – මිරිහාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසේ තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මහනුවරදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ලියාපදිංචි අංක තහඩු නොමැති මෝටර් රථය 2024 ඔක්තෝබර් 26 වන දින සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

ශෂී ප්‍රභා රත්වත්තේට අයත් මිරිහාන, ඇඹුල්දෙණිය ප්‍රදේශයේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බවට පොලිස් මූලස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී අදාළ සුඛෝපභෝගී මෝටර් රථය සොයාගෙන තිබේ. ඇය හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳයි.

පරීක්ෂණවලදී රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම පොලිසියට පැහැදිලි කර ඇත්තේ ඔහුගේ නැන්දම්මා එම නිවසේ පදිංචිව සිටින බවයි.

පසුගියදා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී වෙඩි වැදී මියගොස් සිටියදී සොයාගත් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා විසින් මෝටර් රථය සති තුනකට පෙර එහි ගෙනවිත් ඇති බව ඔවුන් කියා ඇත

නවතම පුවත්

web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...

උණුසුම් පුවත්

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories