2026 මාර්තු 18 බදාදා, 04:47
නවතම පුවත්

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අද සිට අක්‍රීයයි

නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අද (ජූනි 13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාවිරහිත කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පැවසුවේ, මෙම නඩත්තු කටයුත්ත අවසන් කිරීමට දින 25ක කාලයක් ගතවන බවයි. මෙම ජනන යන්ත්‍රය අක්‍රීය කිරීමෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් අහිමි වේ.

මේ අතර, නඩත්තුවක් හේතුවෙන් මාස එකහමාරක පමණ කාලයක් අක්‍රීය කර තිබූ කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අද මධ්‍යම රාත්‍රියේ සිට යළි සක්‍රීය කිරීමට නියමිතය. එයින් ජාතික පද්ධතියට මෙගාවොට් 165ක විදුලි ධාරිතාවක් එක් කෙරේ.

පවතින වැසි තත්ත්වයත් සමඟ ජල විදුලි නිෂ්පාදනයට වැඩි අවස්ථාවක් ලැබීම හේතුවෙන් මෙලෙස විදුලි බලාගාර නඩත්තු කටයුතු සිදුකරන බවද විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories