නොබෙල් සම්මානලාභී න් තෙරුවියානු ලේඛක මාරියෝ වර්ගාස් යෝසා ( Mario Vargas Llosa ) දිවි සැරිය නිමා කර තිබේ . මිය යන යන විට මාරියෝ වර්ගාස් යෝසා අසූ නම වැනි වියෙහි පසුවිය . ඔහු කෘතීන් බොහොමයක් විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඒවා විය . Aunt Julia and the Scriptwriter , The Bad Girl ( විසේකාරී නමින් ප්‍රවීණ පරිවර්ථක ගාමිණි වියන්ගොඩ සිංහලට නගන ලදී ) , Conversation in the Cathedral , The War of the End of the World , The Storyteller ආදී කෘති රැසක් ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත් විය