2026 මාර්තු 21 සෙනසුරාදා, 00:59
නවතම පුවත්

නොබෙදූ ඡන්ද කාඩ් ලක්ෂයක් තැපැල්හල්වල.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 100,000 ක් පමණ තැපැල් කාර්යාල තුළ ඉතිරීවී ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවැසීය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ හැත්තෑ හයදහස් තිස් හතක් බෙදාහැරීමට තැපැල් දෙපාර්තමේන්තුවට ලැබුණු බවත්, ඉන් 99%ක්ම බෙදාහැර ඇති බවත් ඔහු කීවේය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා වැඩි ප්‍රමාණයක් බෙදාහැරීමට කටයුතු කරනු ලැබුවේ මෙවර ජනාධිපතිවරණයේදී බවත්, ඉකුත් ජනාධිපතිවරණයේදී (2019) බෙදාහරින ලද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තොගයේ ප්‍රතිශතය 98% ක් බවද නියෝජ්‍ය තැපැල්පතිවරයා කීවේය.

ඡනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැති අද (21 වැනිදා) දිනයේදීද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 30,000 ක් පමණ තැපැල් කාර්යාලවලට ගොස් අනන්‍යතාවය තහවුරු කර ඡන්ද හිමියන් විසින් ලබාගෙන තිබුණි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් ලබා ගැනීමටද අවස්ථාව මෙවර සලසා තිබු අතර, ඇතැමුන් එම පිටපත භාගත කරගෙන ඡන්ද මධ්‍යස්ථානවලට ඉදිරිපත් කර ඡන්දය ප්‍රකාශ කළේය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories