2026 මාර්තු 24 අඟහරුවාදා, 16:08
නවතම පුවත්

නේපාල හෙලිකොප්ටරය කඩා වැටීමෙන් පස් දෙනෙක් මියයොස් ඇත.

නේපාලයේ කත්මණ්ඩු අගනුවරට ආසන්නව පිහිටි වනාන්තරයකට හෙලිකොප්ටරයක් කඩා වැටී තිබෙනවා.එහි ගමන්කළ පුද්ගලයින් පස්දෙනාම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අදාළ බලධාරීන් විසින් තහවුරු කර ඇත්තේ.මියගිය ගුවන් මගීන් පස්දෙනාගෙන් සිව්දෙනෙකු චීන ජාතිකයින් වන අතර එහි කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් ද වනවා.මියගිය අනෙක් පුද්ගලයා නේපාල ජාතික ගුවන් නියමුවා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.මෙම ගුවන් යානය කත්මණ්ඩු අගනුවරින් ගුවන්ගතව විනාඩි 03කට පසුව ප්‍රධාන පාලක මැදිරිය සමග සම්බන්ධතා ඇණහිට තිබෙනවා.අගනුවරට සමීප වනාන්තර ප්‍රදේශයෙන් ගින්නක් පැතිර යන බවට ජනතාව කළ දැනුම්දීමට අනුවයි බලධාරීන් මෙම හෙලිකොප්ටර් අනතුරු පිළිබඳ සොයාගෙන ඇත්තේ.පසුගිය 2000 වසරේ සිට කඳුකර ප්‍රදේශ බහුල නේපාලයේ මෙවැනි ගුවන් අනතුරු සුලභව සිදුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණ කළා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories