2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:07
නවතම පුවත්

නුවරඑළිය ගොල්ෆ් පිටියේ ලොකු ගස්ටික මරන්නද යන්නේ ?

නුවරඑළිය ගොල්ෆ් පිටියේ පිහිටි රූස්ස ගස් ගණනාවක කඳේ පොතු ඉවත්කර කිසියම් ද්‍රාවණයක් ආලේප කර ඇති බව වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන පිරිස් පවසන්නේ අදාළ ගස් ස්වාභාවික අයුරින් මියයෑමට සැලැස්වීම සඳහා මෙලෙස ද්‍රාවණයක් ආලේප කර ඇති බවයි.

ගස් පනහකට ආසන්න සංඛ්‍යාවක බඳේ තීරුවක් කපා ද්‍රාවණය ආලේප කර ඇති බව නිරීක්ෂණය වේ.

තමන්ට ද මේ සම්බන්ධයෙන් වාර්තා වී ඇති බව නුවරඑළිය ‍ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය පවසයි.

ඒ අනුව පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමේන්තු වෙතින් ඔහු වාර්තාවක් කැඳවා තිබේ.

නුවරඑළිය ගොල්ෆ් පිටිය දැනට පවතින්නේ නුවරඑළිය නුවරඑළිය නගර සභාව යටතේ වන අතර ඔවුන් එය ගොල්ෆ් සමාජයට බදු පදනම මත ලබා දී ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories