2025 ජූලි 18 සිකුරාදා, 15:16
නවතම පුවත්

නුවරඑළියේ ඝණ මීදුම් තත්ත්වයක් – රථවාහන ගමනාගමනයට බාධා

නුවරඑළිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග කිහිපයකම ඝණ මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

මෙම ඝණ මීදුම් තත්ත්ව හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය සිට නුවරඑළිය දක්වාත්, නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ නුවරඑළියේ සිට හග්ගල දක්වාත්, නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ බඹරකැලේ දක්වාත් පවතී.

නුවරඑළිය පොලීසිය ඉල්ලා සිටින්නේ එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙසයි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories