2026 මාර්තු 24 අඟහරුවාදා, 19:53
නවතම පුවත්

නීති විරෝධීව ගෙනා විෂ මත්ද්‍රව්‍ය තොගයක් රේගුවේ අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් නීති විරෝධීව රට තුලට විශ මත්ද්‍රව්‍ය ගෙන ඒමට තැත් කල ගුවන් මගියෙකු 18/10/2024 දින රාත්‍රී 11.30 ට පමණ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මැලේසියානු ගුවන් සමාගමට අයත් MH 179 දරණ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපොලේ සිට කටුනායකට පැමිණි මෙම මගියා සතුව අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10.197 ක් තේකොල අඩංගු පැකට් වල සඟවා තිබී රේගුව සොයාගනු ලැබුවා.

රේගුවට කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් පිටවන හරිත මාර්ගයෙන් පිටවීමටයි මෙම මගියා උත්සාහ දරා ඇත්තේ.

මෙම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් මිලියන 250ක් බවට තක්සේරු කර තිබෙනවා.

වයස අවුරුදු 35 ක් වන ශ්‍රී ලාංකිකයෙකු වන මගියා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාල ගුවන් මගියා සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයට භාර දී තිබෙනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories