2026 මාර්තු 24 අඟහරුවාදා, 20:43
නවතම පුවත්

නීති විරෝධි මැතිවරණ ප්‍රචාරණයන් කළ 6ක් අත්අඩංගුවට .

ස්වාධීන ජනපති අපේක්ෂකයකුගේ ජන්ද සළකුණ යතුරු පැදියක බැඳ ප්‍රචාරය කරමින් නීති විරෝධි අයුරින් මැතිවරණ ප්‍රචාරණය සිදුකළ පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

යතුරු පැදි පොළපාලියක් සමඟින් නීති විරෝධි මැතිවරණ ප්‍රචාරණ පිළිබඳ ලැබුණ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර රාජ්‍ය අමාත්‍යවරයකුගේ අනුග්‍රහය මත මෙම යතුරු පැදි පෙළපාලිය සහ නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණය සිදුකොට ඇති බවද පොලිසිය පැවසයි.

සැකකරුවන් ස්වාධීන ජනාධිපති අපේක්ෂයෙකුගේ ජන්ද ලකුණ ප්‍රදර්ශනය කරමින්, නීති විරෝධි අයුරින් යතුරුපැදි පෙළපාලියක් පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories