2025 ජූලි 18 සිකුරාදා, 17:29
නවතම පුවත්

නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි 34ක් දැලේ

සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි, වයස අවුරුදු 19 ත් – 54 ත් අතර පසුවන බංගලදේශ ජාතික පිරිමි පුද්ගලයන් පිරිසක්, 05/08 දින පස්වරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සීදුව ප්‍රදේශයේ නවාතැන්පොළක රැදී සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගත් බංගලදේශ ජාතිකයන් පිරිස වැළිසර ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටින අතර , ඔවුන් හැකි ඉක්මණින් බංගලදේශය බලා පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගනිමින් සිටිති.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories