2026 මාර්තු 24 අඟහරුවාදා, 18:10
නවතම පුවත්

නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතවූ 65ක් නාවික හමුදා අත්අඩංගුවට

ගත වූ සති දෙකක කාලය තුළ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 65 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව නිවේදනය කළේ ත්‍රිකුණාමලය, නිලාවේලී, පුත්තලම, සහ මන්නාරම ඇතුළු දිවයිනේ වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි.

මෙම මෙහෙයුම් අතරතුරදී නීතිවිරෝධී ධීවර කටයුතු සඳහා භාවිත කළ ඩිංගි යාත්‍රා 16ක් සහ තහනම් ධීවර දැල් 5ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර නීතිමය කටයුතු සඳහා අදාළ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාර දී ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories