2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 14:18
නවතම පුවත්

නීතිපති ලියුම ඉල්ලා අස්කරගෙන නෑ – නීතිපති දෙපාර්තමේන්තුව

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ රියදුරු පැහැරගැනීම සහ ලසන්තගේ ක්ෂේත්‍ර සටහන් පොත අතුරුදහන්වීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලද 2025 ජනවාරි 27 වන දින යවන ලද උපදෙස් ලිපිය නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගෙන නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තු වාර්තා උපුටා දක්වමින් News 1st වාර්තා කරන්නේ, අදාළ වාර්තාව අධ්‍යයානය කරනතුරු පසුගිය 27 වැනිදා පුද්ගලයන් තුන්දෙනකු නිදහස් කරන ලෙස යොමුකළ ලිපියේ උපදෙස් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව දැනුම්දුන් බවයි.

නීතිපතිවරයා ඔහුගේ පෙර උපදෙස් ලිපිය ඉල්ලා අස්කර ගෙන ඇති බවට වන ජනමාධ්‍ය වාර්තා දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි.

ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම්, නව කරුණු සළකාබැලීම සහ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව නීතිපතිවරයා විසින් රහස් පොලිසියට දන්වා ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories