2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 13:58
නවතම පුවත්

නීතිඥ සංගමයේ සභාපතිට ධුරයෙන් ඉල්ලා අස්වැන්නැයි ඉල්ලීමක්

ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතාට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලා සිටිමේ යෝජනාවක් අද (31) සම්මත වී තිබෙනවා.

අද (31) රැස්වූ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥ මණ්ඩල රැස්වීමේදී ඊට අදාළ ඒකමතික යෝජනාවක්ද සම්මත වී තිබුණා.

ඒ අනුව නීතිඥ සංගමයේ සභාපති ධුරයේ වැඩ බැලීම සඳහා එහි උප සභාපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා පත් කිරීමට අදාළ රැස්වීමේදී තීරණය වී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පත් කරන ලද විශේෂ කමිටුවක් විසින් ජයිකා ආයතනය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර වු ගනුදෙනු පිළිබඳ වාර්තාවක් නිකුත් කර ඇති අතර ඉන් අනාවරණ වී ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ඊට අදාළ ගනුදෙනුවලදී විනිවිධභාවයකින් කටයුතු කර නොමැති බවටයි.

එම ගනුදෙනුවලදී කොන්ත්‍රාත් කටයුතු සහ පර්යේෂකයින් තෝරා පත් කර ගැනීමේ කාර්යය ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතාට පැවරී තිබු බව සඳහන්.

ඔහු මෙම කටයුත්තේදී වගකීම් විරහිතව ක්‍රියාකර ඇති බවයි අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories