ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා වශයෙන් නීතිඥ රජීව් අමරසූරිය තේරී පත්විය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද පැවැත්විණි.