2026 මාර්තු 24 අඟහරුවාදා, 21:01
නවතම පුවත්

නිවැරදි තීරණය නොගත්තොත් රට අවදානමක. දිලිත් කියයි.

සියලු පක්ෂ දෙස නිවැරදි දැක්මකින් යුතුව විමසිල්ලෙන් බලා ජනතාව තීරණ ගත යුතු බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක, දිලිත් ජයවීර මහතා පවසයි.

දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පවත්වන ‘දිලිත් ගමට’ ජනරැලි මාලාවේ තවත් රැළියක් අද (09) දහවල් අයගම සතිපොළ ඉදිරිපිටදී පැවැත්වුණි.

එහිදී ජනතාව අමතමින් ව්‍යවසායක, දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, ඉදිරි ජනාධිපතිවරණයේ දී නිවැරදි තීරණයක් නොගතහොත් එය වර්තමාන පරම්පරාව විසින් සිදුකරන යළි නිවැරදි කළ නොහැකි වරදක් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු දිලිත් ජයවීර මහතා,

“අපේ රටේ භෞමික අඛණ්ඩතාවය, තර්ජනයට ලක්කරන බව ඉතා පැහැදිලියි. ඔවුන් නිතර නිතර කියනවා මේ රටේ සභ්‍යත්වය, සංස්කෘතිය කියලා අටමගලයක් නෑ ලු. ඒ කියන්නේ අපි සංස්කෘතියක් සභ්‍යත්වයක් නැති රටක්. ඒ සියලුදෙනාටම සභ්‍යත්වයක්, සංස්කෘතියක් නැති බව ඇත්ත, ඒ ගැන අපි අනුකම්පා කළ යුතුයි. සියයට 3ක් ජනතාවට ඕනෑම ලෝකයේ සංස්කෘතියක්, සභ්‍යත්වයක් නැති ජනතාවයක්. ඒක තමා ඇත්ත. හැබැයි ඒක ඉතුරු 97% මත පටවන්න දරන මේ උත්සාහය පරාජය කරන්න ඕනේ. ඒ නිසා අපි කියන්න ඕනේ මේ රටේ සුවහසක් දේශප්‍රේමි ජනතාවට විමසිල්ලෙන් බලාසිටිය යුතුයි මේ මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. තීරණය ගත යුතුයි ඒ මත. එහෙම නොවුණොත් නැවත නිවැරදි කළ නොහැකි වරදක් අපේ පරම්පරාවෙන්, අපි ජීවත්ව ඉන්නකොට මේ රටට වෙන්න පුළුවන්.”

“මේ විදියට තුන්දෙනාම එකතු වෙලා රට පාවලා දෙන්න යන මොහොතක, පොත් තුනක් ගහලා තියෙනවා. ඒ පොත් තුනේ වෙනස තමා කවරේ ඇරුණහම පාවලා දීමේ වගන්ති, විවිධ තැන්වල විවිධ අකුරින් ගහලා තියෙනවා. තුන්දෙනාම නෙමෙයි ඇත්තටම පස්සෙන් එන බබාගේ සිට, බබාගේ පොතත් එහෙමයි.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories