හිටපු ඇමතිවරුන්ට ලබා දුන් නිල නිවාසවලින් මෙතෙක් භාර දී ඇත්තේ 14ක් පමණක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි .
මෙහි දී ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ පසුගිය රජයේ අමාත්‍යවරුන් වෙනුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිල නිවාස 41ක් ලබා දුන් බවය.
ජනාධිපතිවරණය අවසන් වු වහාම ඔවුන්ට අදාළ නිල නිවාස භාර දෙන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දීමක් කර ඇත එහෙත්,
දිගින් දිගටම නිල නිවාස භාරදීම පැහැර හරින පුද්ගලයින්ට එරෙහිව නීත්‍යනුකූලව ඉදිරි කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවටය.