2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:38
නවතම පුවත්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 30%ක් බෙදා අවසන්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 30%ක් ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර පවසයි.

පසුගිය 16 වනදා තම දෙපාර්තමේන්තුවට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම සඳහා භාරදුන් බවද ඔහු සඳහන් කළේය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 14කට වැඩි ප්‍රමාණයක් මෙලෙස භාරදී ඇත.

එළඹෙන 29 වනදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදු කරන අතර අප්‍රේල් මස 27 වන ඉරුදින විශේෂ බෙදාහැරීමේ දිනයක් ලෙස සලකා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහරින බවද තැපැල්පතිවරයා සඳහන් කළේය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන මැයි 6වන දින දක්වා තැපැල් දෙපාර්තමේන්තු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇත.

අත්‍යවශ්‍ය කාරණයක් සඳහා පූර්ණ අනුමැතියකින් පමණක් නිවාඩු ලබාගත හැකි බවද තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories