2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:53
නවතම පුවත්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑල වෙත

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (16) දිනයේ තැපෑල වෙත බාරදීමට නියමිත බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසූ අතර අප්‍රේල් මස 20 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස යොදාගෙන ඇති බව ඔහු පැවසුවේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ තැපැල්පති රුවන් සත්කුමාර මහතා,

“අද දිනයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාරදීමට නියමිතයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා දිස්ත්‍රික්ක මට්ටමින් අපිට ලැබීමට නියමිතයි. ඒ ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සෑම නිවසකටම බේදාදීමට කටයුතු කරන්න ඕනේ ඒ සඳහා අපිට 29 වනදා වෙනතුරු කාලය තියෙනවා. ඒ අතර කාලය තුළ අප්‍රේල් 20 විශේෂ බෙදීමේ දිනයකුත් දාලා තියෙනවා මොකද මේවා ගෙදර ඉන්න කෙනෙක්ට අත්සන් කරලා භාර දෙන්න ඕනේ වැදගත් ලියවිල්ලක් නිසා. එතකොට කවුරු හෝ කෙනෙක් ගෙදර ඉදලා අත්සන් කරලා භාරගන්න රැඳී සිටින්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ 29 වනදායින් පස්සේ ඡන්ද පත්‍රිකා බෙදන්න බැරි වුණ කොටසක් තියෙන්නේ පුළුවන් ඒ ප්‍රමාණය අපිට ආසන්න තැපැල් කාර්යාලයට ගිහිල්ලා තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කරලා ඡන්ද පත්‍රිකා ලබාගැනීමේ පහසුකම දීලා තියෙනවා.”

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද රක්ෂණ පැකැට්ටු තැපෑල වෙත භාරදීම ඊයේ දිනයේ දී සිදු කෙරුණි. දිස්ත්‍රික්ක 6කට අයත් පළාත් පාලන ආයතන 09කට අදාළ රක්ෂණ පැකට්ටු තැපෑල වෙත භාරගත් බව රුවන් සත්කුමාර මහතා සඳහන් කළේය.

මෙතෙක් ලැබුණු තැපැල් ඡන්ද රක්ෂණ පැකට්ටුවලින් සියයට 70කට වැඩි ප්‍රමාණයක් මේවනවිට බෙදාහැර අවසන් බව ද සඳහන්ය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories