පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අදින් (27) ආරම්භ කරන බව, තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ සඳහා 8000 ක පමණ සේවක පිරිසක් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ ය.