2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:12
නවතම පුවත්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට තැපැල් දෙපාර්තමේන්තුවට

සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ පසුව තැපැල් දෙපාර්තමේන්තුව විසින් නියමිත පරිදි එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම සිදු කරන බවයි. ඒවගේම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශන හෝ කිසියම් සන්දේශයක් සිය ඡන්දදායකයින් වෙත නොමිලේ බෙදා හැරීමට අවස්ථාව සළසා දී ඇත. මැතිවරණ පනත ප්‍රකාරව මෙය සිදුවන අතර එක් අපේක්ෂකයෙකුට එලෙස සංදේශ හෝ ප්‍රතිපත්ති ප්‍රකාශ යොමු කළ හැකිවනුයේ එක් ඡන්ද දායකයෙක් සඳහා පමණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories