2025 ජූනි 22 ඉරිදා, 00:31
නවතම පුවත්

නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරි තරුණයෙක් අත්අඩංගුවට

නිරුවත් ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද 19 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු ඊයේ (10) මුන්දලම පොලිස් වසමේ බත්තුළුඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසිනි.

අන්තර්ජාලය ඔස්සේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ ප්‍රචාරය කිරීමක් සම්බන්ධව පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories