2025 අගෝස්තු 15 සිකුරාදා, 02:15
නවතම පුවත්

නිරිතදිග මෝසම සමග ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

නිරිතදිග මෝසම් වර්ෂාවත් සමඟම මේ මාසය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවනවා. වසරේ මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 25,259 ක් වාර්තා වී ඇති අතර, එයින් වැඩිම පිරිසක් බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වලින් බවයි එම ඒකකය සඳහන් කරන්නේ. කණගාටුදායක කරුණක් වන්නේ, මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 13 ක් වීමයි.

මෙම අභියෝගාත්මක තත්ත්වය හමුවේ, මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කර දැමීම සඳහා අවට පරිසරය පිරිසිදු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටිනවා. ඔබේ නිවස අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට විශාල දායකත්වයක් ලබා දිය හැකියි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories