නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් අද (21) සවස කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දී තිබේ. ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරුන් 29 දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා.