2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 22:58
නවතම පුවත්

නියෝජ්‍ය ඇමති තායි චී කුසලතා ප්‍රදර්ශනය කරයි

ලෝක තායි චී දිනය සැමරීම සඳහා ඊයේ කොළඹ පැවැති උත්සවයකට චීන තානාපති චී ෂෙන්හොං සහ නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය මධුර සෙනෙවිරත්න සහභාගී වූහ.

නියෝජ්‍ය ඇමැති සෙනෙවිරත්න තානාපතිවරයා සමඟ එක්ව එහිදී තම තායි චී කුසලතා ප්‍රදර්ශනය කළේය.

තායි චී යනු චීනයේ ආරම්භ වූ සහ දැන් ලොව පුරා ජනප්‍රිය සටන් කලා ක්‍රමයකි.

තායි චී හි ආත්මය සැමරීම සහ දෙරට අතර සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා Health Qigong සංගමය සහ ශ්‍රී ලංකා වූෂු සම්මේලනය සමඟ සම්බන්ධීකරණයෙන් චීන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම උත්සවය පවත්වන ලදී.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories