2026 මාර්තු 18 බදාදා, 19:07
නවතම පුවත්

නිදහස් සැමරුම් පෙරහුරු නිසා මාර්ග වැසේ

අනිද්දා (29) සිට පෙබරවාරි 02 වනදා දක්වා ජාතික නිදහස් සැමරුම් උත්සවයේ පෙරහුරු හේතුවෙන් උදෑසන 06.00 සිට දහවල් 12.00 තෙක් පහත මාර්ග වසා දැමෙන බව පොලිසිය නිවේදනය කරනවා.

  • කුරුඳුවත්ත විජේරාම මාවතින් විද්‍යා මාවත දෙසට ඇතුල්වීම.
  • කුරුඳුවත්ත බෞද්ධාලෝක මාවතින් මේටිලන්ටි පෙදෙසට ඇතුල්විම.
  • කුරුඳුවත්ත බෞද්ධාලෝක මාවතින් ප්‍රේම කීර්ති ද අල්විස් මාවත දෙසට ඇතුල්වීම.
  • කුරුඳුවත්ත ස්ටැන්ලි විජේසුන්දර මාවතින් පදනම් ආයතන පාර දෙසට ඇතුල්වීම.
  • කුරුඳුවත්ත නිදහස් වටරවුමෙන් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුල්වීම.
  • කුරුඳුවත්ත හෝර්ටන් පෙදෙස මේටිලන්ටි ක්‍රසන්ටි හංදියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුල්වීම.
  • කුරුඳුවත්ත ආර්.ජී.සේනානායක මාවතින් මේටිලන්ඩි ක්‍රසන්ටි ඔස්සේ නිදහස් වටරවුම දෙසට ඇතුල්විම.
  • කුරුඳුවත්ත නිදහස් වටරවුම දෙසින් මේටිලන්ටි ක්‍රසන්ටි දෙසට ඇතුල්වීම තාවකාලිකව වසා දැමෙනු ඇති.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories