2026 මාර්තු 23 සඳුදා, 04:58
නවතම පුවත්

නිදහසට කිලිනොච්චියේ කලු කොඩි ඔසවයි

ජාතික නිදහස් දින උළෙල ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබූ උතුරේ දෙමළ දේශපාලනඥයින් හා ස්වේච්ඡා සංවිධාන කීපයක පිරිස් කලු කොඩි රැගෙන සටන් පාඨ කියමින් කිලිනොච්චිය නගරයේ විරෝධතා පෙළපාලියක් අද (04) පැවැත්වූහ.

මේ පිරිස ජාතික නිදහස් දිනය උතුරු නැගෙනහිර දෙපළාතේම වැසියන්ට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබුණේ මීට සතියකට පමණ ඉහතදීය.

යුද අනාථයින් යළි පදිංචි නොකිරීම, අතුරුදහන්වූ පිරිස වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ නොවීම, ඉඩම් අහිමි වීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම වැනි කාරණා මත දෙමළ වැසියන්ට මේ රටේ නිදහසක් නොමැති බව කියමින් විවිධ සටන් පාඨ කියමින් විරෝධතා පුවරු රැගෙන මේ පිරිස පෙළපාලිවල ගමන් කළහ.

අවසානයේදී කිලිනොච්චියේ කන්දසාමී කෝවිල ඉදිරිපිටට එකතු වූ විරෝධතාකරුවෝ කෝවිල ඉදිරිපිට දේව කන්නලව්වක්ද පවත්වනු ලැබූහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories