2026 මාර්තු 18 බදාදා, 19:36
නවතම පුවත්

“නෑ” කියපු ‘කීරි සම්බා වී’ කිලෝ එක්ලක්ෂ විසිදාහක්රජයේ ගබඩාවකින් මතුවේ

වී අලෙවි මණ්ඩලය 2024 යල කන්නයේ මිලදී ගත් කීරි සම්බා වී කිලෝග්‍රෑම් එක්ලක්ෂ විසිදහසකට ආසන්න ප්‍රමාණයක් (119,690) විකිණීමට මිල ගණන් කැඳවා තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ පරගහකැලේ වී ගබඩාවේ මෙම වී තොගය තිබෙන බව වී අලෙවි මණ්ඩලය පුවත්පත් දැන්වීමක් හරහා ප්‍රසිද්ධ කර ඇත.

වී අලෙවි මණ්ඩලයේ දෙපාර්තමේන්තුව ප්‍රසම්පාදන කමිටුව 2024 වසරේ ලියාපදිංචි වී මෝල් හිමියන්ගෙන් මිල ගණන් කැඳවා තිබේ.

පසුගිය 07 වැනිදා සිට ලබන 21 වැනිදා දක්වා ලංසු ලේඛන නිකුත් කරන බවත්, වී තොග නිකුත් කිරීම සම්බන්ධ අවසන් තීරණය වී අලෙවි මණ්ඩලය සතු බවත් එම මණ්ඩලය පවසයි.

කෙසේවෙතත් මීට පෙර නිලධාරීන් උපුටා දක්වමින් ප්‍රකාශ වී තිබුණේ වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල වී නොමැති බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories